කවදාවත් ගෑණු ළමයෙක්ව කුණු මාලු වගේ විසිකරන්න එපා - සැමියා එරංද කරපු කැත වැඩක් ගැන රංගෙ බණ්ඩාරගේ දුව Live ඇවිත් කියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-12

කවදාවත් ගෑණු ළමයෙක්ව කුණු මාලු වගේ විසිකරන්න එපා - සැමියා එරංද කරපු කැත වැඩක් ගැන රංගෙ බණ්ඩාරගේ දුව Live ඇවිත් කියයි

කවදාවත් ගෑණු ළමයෙකුට මෙහෙම කරන්න එපා.
ඉන්න බැරිනම් වැදගත් විදියට අයින් වෙලා යන්න කුණු මාලු වගේ විසිකරන්න එපා.
වන්දි ලක්ෂ 10ක් දෙන්නම් කිවුව. මට සල්ලි ඕනෙ නෑ.


තම ස්වාමිපුරුෂයා වන එරන්ද වැලිඅංගේ තම ජීවිතය විනාශ කළ බවත් තම විවාහය අතහැර දමා ඇති බවත් ඔහුගේ බිරිඳ වන එරන්ති රංගේ බණ්ඩාර මහත්මිය සඳහන් කරයි.

තමන් සමග වසර හතරක් ජීවත් වී කුණු මාළු කෑල්ලක් සේ තමන් විසිකර දමා ඇතැයිද දැන් නඩු කියා වන්දි ගෙවන්න සූදානම් වන බව ඇය පවසයි.
කවදාවත් ගෑණු ළමයින්ට මෙහෙම කරන්න එපා. ඉන්න බැරිනම් වැදගත් විදියට අයින් වෙලා යන්න කුණු මාලු වගේ විසිකරන්න එපා. වන්දි ලක්ෂ 10ක් දෙන්නම් කිවුව. මට සල්ලි ඕනෙ නෑ. ඒත් කවදාවත් ගෑනු ළමයි මෙහෙම අසරණ කරන්න එපා යනුවෙන් කියමින්හඩා වැටෙන වීඩියෝවක් ඇය අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය මේ බව කියා සිටියි.

මීට හේතුපාදක වන්නට ඇතැයි කියන එරන්ද වැලිඅංගගේ පිළිබදව විවිධ කතා මෙම වීඩියෝ සංසරණය වීමත් සමග සමාජා ජාලාතුල කතා බහට ලක්විය. ඒ අතර තම සහෝදරයාගේ බිරිද දසුනි එල්ලාවල පිළිබදව වැඩි කතා බහකට ලක්ව ඇත.

තවද එක්සත් ජාතික පක්⁣ෂය නියෝජනය කරනු ලබන තම පියා එරංද වැලි අංගෙ මහතා නියෝජනය කරන ලබන සමගි ජන බලවේගයට කැදවාගෙන එන ලෙස බල කරමින් එරන්ති රංගෙ බංඩාර මහත්මියට තර්ජනය කර ඇති බවද වාර්තාවේ. සිරිකොත පක්⁣ෂ කාර්යාලයේදී එරන්ද වැලි අංගෙ මහතා එයපවසමින් එැන්ති රංගෙ බන්ඩාර මහත්මියට පහර දීමටද තැත්කර ඇති බව දුටුවන් අප වෙත පැවසීය..

එරංද වැලිඅංගෙ මහතාට පසුගිය අංඩුව තුල දූෂන චොදනා රැසකට හිමිකම් කියයි.

එරංග වැලිඅංගේ මෙවර සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැද පරාජයට පත් විය.

එරන්ති රංග බණ්ඩාරගේ පියා වන පාලිත රංග බණ්ඩාර පුත්තලම දිස්ත‍්‍රික්කයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කර පරාජය විය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages