MCC ගිවිසුමට නීතිපති අනුමැතිය දී නැහැ – මාධ්‍ය වාර්තා අසත්‍යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-16

MCC ගිවිසුමට නීතිපති අනුමැතිය දී නැහැ – මාධ්‍ය වාර්තා අසත්‍යයි

නීතිපතිවරයා විසින් MCC ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව මේ වන තෙක් අනුමැතිය ලබා දී නොමැති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අද (14) සඳහන් කළාය.

එම ගිවිසුමේ අන්තර්ගතයට තමන් අනුමැතිය දී ඇති බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ම නීතිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන බව ඒ මහත්මිය සඳහන් කළ අතර, එම ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව නීතිපතිවරයා විසින් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ද ප්‍රකාශ කළාය.

*හංසි නානායක්කාර



from රට තොට – Colombo Tribune https://ift.tt/3h7MTta
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages