ආරක්ෂාවට STF යොදවයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-17

ආරක්ෂාවට STF යොදවයි.

මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාරයය බලකාය යෙදවීම එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ව පවසයි.මෙම තත්වය තුළ පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින් බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා යොදවනු ලබන අතර නිති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම ඇතුළු බන්ධානාගාරවලට ආරාක්ෂාව සැපයීම මෙහි අරමුණයි.

The post ආරක්ෂාවට STF යොදවයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages