දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් (UPDATE) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-17

දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් (UPDATE)

විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මේ වන විට දිවයිනටම විදුලි සැපයුම ඇනහිට ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙරවලපිටිය සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවී ඇති අතර පැය දෙකක් කාලයක් විදුලි බලය විසනධි වී පවතිනු ඇතිබව තවදුරටත් දන්වා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages