කහවත්තෙන් ගිනි අවි 02ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-08

කහවත්තෙන් ගිනි අවි 02ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කහවත්ත පොලිස් වසමේ ගල්ලෙන් කන්ද ප්‍රදේශයේ දී කහවත්ත පොලිස් ස්ථානයේ නිළධාරීන් සිදු කළ වැටලීමකින් විදේශ රටක නිෂ්පාදිත ගිණි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 72 ක් වූ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
සැකකරු අද (08) දින රත්නපුර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
කහවත්ත පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages