තවත් කොරෝනා ආසාදිතයින් 09ක් හමුවෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-13

තවත් කොරෝනා ආසාදිතයින් 09ක් හමුවෙයි

අද (13) දිනයේදී තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සදහන් කරයි.
 
ඒ අතරින් 08 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වන අතර අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයෙකි. 
 
ඒ අනුව මේ දක්වා මෙරටින් හමුවූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 3204 දක්වා ඉහළ ගොස් තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages