ඊයේ දිනය තුළ තවත් ආසාදිතයන් 10ක් හඳුනාගැනේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-04

ඊයේ දිනය තුළ තවත් ආසාදිතයන් 10ක් හඳුනාගැනේ

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3111 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.     
 
ඒ විදේශයන්හි සිට පැමිණි තවත් 10 දෙනෙකු වෛරස ආසාදිතයන් ලෙස ඊයේ දිනයේදී තහවුරු කරගැනීමත් සමගයි. ඉන් 05 දෙනෙකු කටාර් සිටද , 03 දෙනෙකු ඉන්දියාවේ සිටද තවත් 02 දෙනෙකු කුවේට් සිටද පැමිණ තිබුණි.
 
මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2889කි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages