හෙට පැය 10 ක් කොළඹට ජලය කැපේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-25

හෙට පැය 10 ක් කොළඹට ජලය කැපේ

හෙට (26) රාත්‍රී 8:00 සිට පැය 10ක්, කොළඹ 12, 13, 14 සහ 15ට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි.
 
එමෙන්ම කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙන බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages