රත්තරන් කිලෝ 10 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-08

රත්තරන් කිලෝ 10 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

 මෝටර් රථයකින් රත්‍තරන් කිලෝ ග්‍රෑම් 10 ක් ප්‍රාහනය කළ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   
 
කල්පිටිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර , මෙහිදී එම රත්‍රං තොගය පාර්සල් 08 ක අසුරා තිබී ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි අයෙක් බව ද සඳහන්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages