කොවිඩ් ආසාදිතයින් 12ක් වාර්තා වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-25

කොවිඩ් ආසාදිතයින් 12ක් වාර්තා වෙයි

අද (25) රාත්‍රී 07.00 වන විට කොවිඩ් ආසාදිතයින් 12ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
 
ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 3,345ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණි දෙදෙනෙක්, කටාර්වලින් පැමිණි 6 දෙනෙක්, යුක්රේනයේ සිට පැමිණි තිදෙනෙක් හා ඇල්බීනියාවේ සිට පැමිණි අයෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.
 
අද දිනයේ දී කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ථය 3,158 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සදහන් වේ.
 
මේ වන විට ආසාදිතයින් 174ක් රෝහල් ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages