ශ‍්‍රීලනිප 14 නැතොත් ආණ්ඩුවට 2/3 නෑ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-07

ශ‍්‍රීලනිප 14 නැතොත් ආණ්ඩුවට 2/3 නෑ.

යෝජිත විසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට දණ්ඩ මුක්තිය හිමි වීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්  දයාසිරි ජයසේකර සඳහන් කරයි. මානව හිමිකම් සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ බලය ජනතාවට තිබිය යුතු බවද ඔහු පවසයි.

තම පක්ෂය 14 දෙනා ඡන්දය නොදී සිටියොත් තුනෙන් දෙකේ බලය නැති වී යන බවත් ඔහු සඳහන් කරයි.

The post ශ‍්‍රීලනිප 14 නැතොත් ආණ්ඩුවට 2/3 නෑ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages