තවත් 14දෙනෙකු සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-11

තවත් 14දෙනෙකු සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.
 
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2969දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages