සුනාමි ව්‍යසනයෙන් අතුරුදන් වූ අක්රම්ට අවුරුදු 16කට පසු අම්මා හමු වෙලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-30

සුනාමි ව්‍යසනයෙන් අතුරුදන් වූ අක්රම්ට අවුරුදු 16කට පසු අම්මා හමු වෙලා

මඩකලපුව සමූහ වාර්තාකරු ටී එල් ජව්ෆර්කාන් සුනාමි ව්‍යසනය දා වයස අවුරුදු පහේදී අතුරුදන් වූ අක්රම් රිස්කාන් නමැති තරුණයා වයස 21 සම්පුර්ණවී මාලිහයිකාඩුහි පදිංචි අබුසාලිහ් සිත්ති කමාලියා වන තම මව සොයා පැමිණි සිද්ධ්යක් ඊයේ වාර්තා විය.

 කාරතීවු ප්‍රාදේශීය ලේකම් පරිපාලන යටතේ ඇති මාලිහයිකාඩු නැගෙනහිර පදිංචිව සිටින අබූසාලි සිත්ති කමාලියා යනු මවගේ එකම පුතුනුවන් වන අක්‍රම් රිස්කාන්ව සුනාමි රළපහරේදී අතහැර දමා දීර්ඝ කාලයක් කල දෙයක් නොමැතිව තමන්ගේ ශක්ති ප්‍රමානය ඉක්මවා උත්සාහයන් දරමින් අද පුතුනුවන්ව සොයාගනිමි සතුට භුක්ති විදීමින් කතාකරයි අශ්රෆ් අනුස්මරණ රෝහලේ සේවිකාවක් වන මා රාජකාරියර වාර්තාකර සිටියෙමි. එදින අතුරුදහන්වු වසර 5ක පුතා අද මා ළගට පැමිණීම ඉමහත් සතුටට පත්වෙමි.මාගේ පුතුනුවන් ජීවත් අතර සිටින බවට යම් පිරිස් පැවසුවත් යම් පිරිස් පැවසුවේ ඔහු ජීවතුන් අතර නොමැති බවටය එහෙත් මා වසර 16ක් මාගේ උත්සාහය අත් නොහැරිමින් සටන් කල මා ජයග්‍රහ කර ඇත්තෙමි. සුනාමි රළපහරට හසුවී දවස් තුනකට පසු මාගේ සොයුරියගේ ස්වාමිපුරුෂයාවන විශ්‍රාමලත් ප්‍රාදේශීය ලේකම්ට පුද්ගලයෙකු පැමිණ මාගේ පුතුනුවන් රෝහලේ සිටින බවට පවසා ඇත.අප එම ස්ථානයට ගොස් බැලුවිට මාගේ පුතුනුවන්ව කවුරුන්දෝ කැඳවා ගොස් ඇති බව දැන ගත්තෙමු.අප රැවටුනෙමු . ම කවුරුන් හරි මුණ ගැසුවිට මාගේ පුතාගේ ඡායාරූපය පෙන්වා විස්තර පවසමි. මාගේ පුතා කොහේ හරි සිටින බවට තොරතුරක් ලැබුණු විගස එහි ගොස් සැවීම මාගේ පුරුද්දක් විය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages