20 ට එරෙහිව පෙත්සම් 39 ක් අද කැඳවයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-29

20 ට එරෙහිව පෙත්සම් 39 ක් අද කැඳවයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට එරෙහිව  මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් 39 ක් ඉදිරිපත් කොට ඇත. එම පෙත්සම් අද (29 දා) පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී සලකා බැලීම සඳහා කැඳවීමට නියමිතය.

The post 20 ට එරෙහිව පෙත්සම් 39 ක් අද කැඳවයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages