20ට එරෙහි වෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-09

20ට එරෙහි වෙයි.

‘19 න් ඉදිරියට‘ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය ඉදිරිපිට පිහිටි මාදුළුවාවේ සෝභිත හිමිගේ පිළිරුව අබියසදී ඊයේ (08) පස්වරුවේ පැවැත්විණ. එහිදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමේ ජනතා ප්‍රතිඥාවක්ද ලබා දී තිබේ.

The post 20ට එරෙහි වෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages