20ගැන අධ්‍යයනය කිරීමට විශේෂඥ කමිටුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-12

20ගැන අධ්‍යයනය කිරීමට විශේෂඥ කමිටුවක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇත.
 
ඒ ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතාගේ සභාපතිත්වයෙනි.
 
එම කමිටුවේ ජනාධිපති නීතිඥවරුන් 13 දෙනෙකු සහ තවත් නීතිඥවරුන් දෙදෙනෙකු සාමාජිකත්වය දරයි.
 
අදාළ කමිටුව විසින් විධායක කමිටුව සහ නීති කවුන්සිලය විසින් ඉදිරිපත් කරනු ලබන අදහස් සැළකිල්ලට ගැනීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages