වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 25 ක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-03

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 25 ක්.

මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 25 ක් වාර්තා වී ඇති බව එහි අධ්‍යක්ෂක වරයා සදහන් කරයි.

The post වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 25 ක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages