තවත් කොරෝනා ආසාදිතයන් 31දෙනෙක් හඳුනාගැනේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-01

තවත් කොරෝනා ආසාදිතයන් 31දෙනෙක් හඳුනාගැනේ

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3048ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
 
ඒ, කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 31 දෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟයි.
 
මේ වන විට ආසාදිතයින් 169 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages