මෙරට ආසාදිතයන් ගණන 3123 දක්වා ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-07

මෙරට ආසාදිතයන් ගණන 3123 දක්වා ඉහළට

මෙරටින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 3123 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 
ඒ, තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟයි.
 
මෙම ආසාදිතයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages