මෙරට ආසාදිතයින් ගණන 3169ක් වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-12

මෙරට ආසාදිතයින් ගණන 3169ක් වෙයි

මෙරට කොවිඩ්-19  ආසාදිතයින් සංඛ්‍යාව 3169 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
 
ඒ ඊයේ (11) හඳුනාගත් නව ආසාදිතයින් 14 දෙනා ද සමගය.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 7දෙනෙකු, සෞදි ආරාබියේ සිට පැමිණි දෙදෙනෙකු සහ මාලදිවයිනේ සිටි පැමිණි 05 දෙනෙකු වන බවයි.
 
එසේම මෙරට සමස්ථ ආසාදිතයින්ගෙන් 2969 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇත. 
 
තවත් ආසාදිතයින් 188 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages