ආසාදිතයන් 3373 දක්වා ඉහලට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-30

ආසාදිතයන් 3373 දක්වා ඉහලට.

මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 3373 දක්වා ඉහළ යයි. ඊයේ (29 )හදුනාගත් සියලුම දෙනා විදේශයන්හි සිට පැමිණ මෙරට දී නිරෝධයනයට යොමුව සිටි පුද්ගලයින් වේ.

The post ආසාදිතයන් 3373 දක්වා ඉහලට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages