ඉන්දියාවේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 42 ඉක්මවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-09

ඉන්දියාවේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 42 ඉක්මවයි

මාසයක් තුළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී ඇත
 
ගෙවී ගිය දින කිහිපය තුළ අඛණ්ඩව එරට අසාදිත මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇති බව වාර්තා වෙයි
 
මේ අතර ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 42 ක් ඉක්මවයි
 
කොවිඩ් මරණ සංඛ්‍යාව ද ඉන්දියාවේ ඉහළ අගයක් ගනී
 
ඉන්දියාවේ සංචාරක ආකර්ෂණය දිනා ගත් ටජ් මහල් වසා දමා මාස 06 කට ආසන්න වී ඇත
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages