කුවේටයේ ලාංකික කාන්තාවන් 44ට කොරෝනා. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

කුවේටයේ ලාංකික කාන්තාවන් 44ට කොරෝනා.

කුවේටයේ සුරක්ෂා නිවසක රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 44 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටියි.‬ මෙම පිරිසට අමතරව කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.‬

The post කුවේටයේ ලාංකික කාන්තාවන් 44ට කොරෝනා. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages