අලාභය ඩොලර් බිලියන 4.6ක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-02

අලාභය ඩොලර් බිලියන 4.6ක්.

ලෙබනනයේ බේරූට් වරායේ අගෝස්තු 4 වනදා සිදුවූ දැවැන්ත පිපිරීමෙන් සිදුවූ දේපළ හානිය ඇමරිකන් ඩොලර් බිලියන 3.8 ක් සහ 4.6 ක් අතර වේ යයි ලෝක බැංකුව විසින් කළ මූලික ඇස්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව එම ව්‍යසනය හේතුවෙන් ආර්ථිකයට වූ බලපෑමෙන් සිදුවූ පාඩුව ඩොලර් බිලියන 2.9 සිට 3.5 ක් අතර වේ යයි ගණන් බලා තිබේ.

The post අලාභය ඩොලර් බිලියන 4.6ක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages