රහස් පොලිසිය ‘කස්ටම්’ එකට පනී – ලොක්කො 5ක් ගැන විමර්ශන අරඹයි! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-01

රහස් පොලිසිය ‘කස්ටම්’ එකට පනී – ලොක්කො 5ක් ගැන විමර්ශන අරඹයි!

රහස් පොලිසිය විසින් පසුගිය සතියේදී රේගුවේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් අයථා ලෙස මුදල් උපයාගෙන ඇතැයි කියන රේගුවේ ඉහළ පෙළේ නිලධාරීන් පස්දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව පැවසේ

මෙම නිලධාරීන් පස්දෙනා සම්බන්ධ සියලු ලිපිගොනු මේ වනවිට අල්ලස් කොමිසම වෙත ලබා දී ඇති බවද දැනගන්නට ඇත.



from රට තොට – Colombo Tribune https://ift.tt/2Ga25bm
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages