ඉන්දියාව ලක්ෂ 50 ඉක්මවයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-16

ඉන්දියාව ලක්ෂ 50 ඉක්මවයි.

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට ලක්ෂ 50 ඉක්මවා තිබේ. ඒ, ඊයේ (15) දිනයේදී එරටින් තවත් කොරෝනා ආසාදිතයින් 91,120 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ වනවිට ඉන්දියාවෙන් කොරෝනා මරණ 82,091 ක් වාර්තා වේ.

The post ඉන්දියාව ලක්ෂ 50 ඉක්මවයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages