හෙළ සිනමාවේ අසහාය නළු ටෙනිසන් කුරේ අභවප්‍රාප්ත වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

හෙළ සිනමාවේ අසහාය නළු ටෙනිසන් කුරේ අභවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ අසහාය නළු ටෙනිසන් කුරේ අභවප්‍රාප්ත වී ඇත
 
රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගතව සිටි ඔහු  මිය යන විට 68 වන වියේ  පසු විය
 
1952  අප්‍රේල් 30 වැලිමඩ දී මොහු උපත ලැබීය
 
ශ්‍රී ලංකාවේ ප්‍රහසන නළුවෙකු මෙන්ම වේදිකා නාට්‍ය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙක් ලෙස ද කලාවට මහගු  සේවයක් ඔහු ඉටු කළේය 
 
පෙරලිකාරයෝ  චිත්‍රපටයෙන් මොහු සිය සිනමා ගමනට අවතීරණය විය
 
 
 
 
 
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages