වැසි තත්ත්වයේ අඩුවීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-07

වැසි තත්ත්වයේ අඩුවීමක්

 
 
දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද දිනයේදී බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
 
කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
 
දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැ.කි.මී (50) පමණ සුළං ඇතිවිය හැක.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages