ඊයේ සමස්ත කොරෝනා වාර්තාව - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-03

ඊයේ සමස්ත කොරෝනා වාර්තාව

ඊයේ (02) දින තුළ වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරන පරිදි ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව3092කි
මින් සුවපත් වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2883 කි
මේ අතර ඊයේ උදේ 10 වන විට රෝහල් ගතව කර ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 197 කි
පසුගිය පැය 24 තුළ තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 21 ක් වෙයි.මෙම සංඛ්‍යාව තුළ ශ්‍රි ලාංකිකයන් 20 ක් හා විදේශීකයන් එක් අයෙක් ඇතුළත් වෙයි
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages