විදේශීය කුරුල්ලන්ගෙන් පිරුණු මාදුරු ඔය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-10

විදේශීය කුරුල්ලන්ගෙන් පිරුණු මාදුරු ඔය

මාදුරුඔය ජාතික වනයේ විශාල ගසක කුඩු එකොළහක විදේශීය පක්ෂීන් විශාල පිරිසක් මේ දින වල සිටින බව වනයේ උද්‍යාන භාරකරු බුද්ධික විදානගේ මහතා ප්‍රකාශ කරයි
 
මෙම පක්ෂින් දිවා කාලයේ වනයේ තිබෙන වැව් අමුණු ආශ්‍රිතව ගත කර රාත්‍රි කාලයේ කුඩු වලට පැමි‍ණෙන බව සදහන්  වෙයි
 
මෙම පක්ෂින් නිසා මාදුරුඔය වනයම සුන්දර දසුනක් බවට පත්ව ඇති බව වාර්තා වෙයි
 
(ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි)

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages