කාළගුණයෙන් රතු නිවේදන - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-09

කාළගුණයෙන් රතු නිවේදන

කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව හා ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව  අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇත
 
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා රතු නිවේදන නිකුත් කර ඇත
 
ඇතැම් ස්ථාන වලට මි.මී 150 ක පමණ තද වැසි ද ඇති විය හැකි බවට වාර්තා වල සඳහන් වෙයි
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages