හැමෝම ගොට්ට ඇල්ලුවා….. කිරිඇල්ල කියයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-10

හැමෝම ගොට්ට ඇල්ලුවා….. කිරිඇල්ල කියයි.

මරණ දඩුවම නියම වී සිටින චොකා මල්ලි නොහොත් පේ‍්‍රමලාල් ජයසේකර  පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පැමිණි අවස්ථාවේදී තමන් විසින් නඟන ලද රීති ප‍්‍රශ්නය කථානායකවරයා නොසලකා හැරිය බවට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඊයේ චෝදනා කළේය. ලේකම් කාර්යාලයද ඊට හොඳට  ගොට්ට ඇල්ලූ බවත් මූලාසනය විසින් තම රීති ප‍්‍රශ්නය සඳහා අවසර ලබා දුන්නේ මන්ත‍්‍රීවරයා දිවුරුම් දීමෙන් පසුව බවත් ඔහු කීය.

The post හැමෝම ගොට්ට ඇල්ලුවා….. කිරිඇල්ල කියයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages