අටළුගමදී පොලිසියට පහර දීමක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-09

අටළුගමදී පොලිසියට පහර දීමක්.

පොලිස් නිලධාරීන් පිරිසක් ගංජා වැටලීමකට බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ සැක කරැවකු අත් අඩංගුවටට ගෙන රැගෙන එන  අවස්ථාවේදී පහරදීමක් සිදු වී තිබේ. එනිසා තත්වය පාලනය කිරීම සදහා එම ස්ථානයට අවට පොලිස් ස්ථානවලින් හා විශේෂ කාර්ය බලකාය කැදවා ඇත.

The post අටළුගමදී පොලිසියට පහර දීමක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages