චොකා මල්ලි වගේ මටත් පාර්ලිමේන්තු එන්න ඕන. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-10

චොකා මල්ලි වගේ මටත් පාර්ලිමේන්තු එන්න ඕන.

අධිකරණයට අපහාස කලේ යයි රන්ජන් රාමනායකට විරුද්දව පැවති නඩුවක් මේ වන විට විභාග කර අවසන් වී ඇති අතර එහි තීන්දුව ඉදිරි මාසයේදී ලබා දීමට නියමිතව තිබේ.මිනීමැරුම් චෝදනා වලට හිරේ ගිය අය පාර්ලිමේන්තුව නියෝජනය කරන ආකාරයටම තමන්ටද සිර දඬුවම් නියමු වූවොත් ඒ නීතිය බලපානු ඇතැයි ඔහු කියා සිටියේය.

The post චොකා මල්ලි වගේ මටත් පාර්ලිමේන්තු එන්න ඕන. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages