එක්දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඉන්දියාවෙන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-06

එක්දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඉන්දියාවෙන්

එක්දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (05) ඉන්දියාවෙන් වාර්තා වී ඇත.
 
ඒ, අනුව ගතවූ පැය 24ක කාලය තුල එරටින් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 90600ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
ඉන්දියාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,110,839කි.
 
එමෙන්ම ඉන්දියාවේ ඊයේ දිනය තුල මරණ 1066ක් සිදුවී ඇති අතර මෙතෙක් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 70679කි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages