ඇමී අසමසම හැකියාවන් ඇති ජයග්‍රාහී කාන්තාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

ඇමී අසමසම හැකියාවන් ඇති ජයග්‍රාහී කාන්තාවක්

අමෙරිකාවේ නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියට සුබ පතමින් ට්‍රම්ප් කියයි

අමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක ලෙස ප්‍රකට, සමාජ කොන්සර්වේටිව් වාදිනියක වන ඇමී කොනී බැරට් ජනාධිපති ට්‍රම්ප් තෝරා ඉදිරිපත් කර තිබේ.

ධවල මන්දිරයේ රෝස උද්‍යානයේ දී ඇය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළ ට්‍රම්ප් පැවැසුවේ ඇමී අසමසම හැකියාවන් ඇති ජයග්‍රාහී කාන්තාවක් බවයි. සෙනෙට් සභාව මඟින් අනුමත කළහොත් මෑතකදී මිය ගිය ලිබරල්වාදී විනිසුරුවරිය දැරූ තනතුරට පත් කරනු ඇත. නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු මැතිවරණය හමුවේ ඇමීගේ පත්වීම විරුද්ධ පක්ෂයේ විවේචනයට ලක් වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages