පොල්වල සැඟවූ හෙරොයින් තොගයක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-03

පොල්වල සැඟවූ හෙරොයින් තොගයක් අත්අඩංගුවට

පොල්වල සඟවා ප්‍රවාහනය කළ හෙරොයින් ග්‍රෑම් 500 කට අධික තොගයක් මොරගහහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
 
මේ  සමග සැකකරුවන් 05 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම අසල දී මෙම හෙරොයින් ප්‍රමාණය සොයා ගෙන ඇති බව වාර්තා වෙයි
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages