දකුණු පළාත් ජංගම මහජන සේවය සහ කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

දකුණු පළාත් ජංගම මහජන සේවය සහ කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනය

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ දකුණු පළාත් සභාව සංවිධාන කළ දකුණු පළාත් ජංගම මහජන සේවය සහ කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනයට සමඟාමීව මුද්‍රණය කළ දක්ෂිණාභිමානී පුවත් අතිරේකය එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නිතීඥ ඩබ්ලිව්. දයාරත්න මහතා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාට පිළි ගැන්වීම හම්බන්තොට දෙබරවැව ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී 26 දා සිදු කෙරුණු අවස්ථාව.

ලේක් හවුස් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

ඡායා රූපය - සූරියවැව විශේෂ නුවන් ජයසේකර

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages