බූවැලිකඩ කඩා වැටුණු නිවසේ හිමිකරු අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-29

බූවැලිකඩ කඩා වැටුණු නිවසේ හිමිකරු අත්අඩංගුවට

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ කඩාවැටීමට ලක්වුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

  පසුගියදා සිදුවූ මෙම අනතුරින් යාබද නිවසේ ජීවත් වූ මව, පියා සහ සිය සිඟිති දියණිය ජීවිතක්ෂයට පත්විය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages