නාගරික මන්ත්‍රී ක්‍රීඩා භාණ්ඩ බෙදයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-02

නාගරික මන්ත්‍රී ක්‍රීඩා භාණ්ඩ බෙදයි

මැදකොළඹ උතුරු ග්‍රෑන්ඩ්පාස් කොට්ඨාසයේ ක්‍රීඩා සමාජවලට එම කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී ඒ.ආර්.එම්. සපාන් මහතාගේ විමධ්‍යගත මුදල්වලින් ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම පසුගියදා සිදු කෙරිණි. එහිදී උතුරු ග්‍රෑන්ඩ්පාස්හි විජයබා විද්‍යාලයේ විදුහල්පති බැරගම විමලතිස්ස හිමියන්ගේ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.එස්. නයිරුස් මහතා අව්වල් සාවියා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා භාණ්ඩ බෙදා දුන් අයුරු. නියෝජ්‍ය පුරපති එම්.ටී.එම්. ඉක්බාල්, නාගරික මන්ත්‍රී ඒ.ආර්.එම්.සපාත්, හිටපු නාගරික මන්ත්‍රී රිෆායි බාහුඩීන් මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ. ඡායාරූපය - මැදකොළඹ සමූහ ඒ. ගනේගොඩ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages