අදත් ප්‍රදේශ කිහිපයකට වැසි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-04

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අද (04) දින වාර්තා වලට අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලතැනින් තැන වැසි ඇතිවේ.
 
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
 
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages