ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි!

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටියා.

ඔහුගේ සිනමා ජිවිතයේ ලඟම මිතුරෙකු වන බන්දු සමරසිංහ මහතාගෙන් අප මේ පිළිබද විමසූ අතර ඔහු ද එම පුවත සනාථ කළා.

මිය යන විට ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් 68 වන වියේ පසු වුණා.



from රට තොට – Colombo Tribune https://ift.tt/3cArMhm
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages