මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග රක්ෂිත බන්ධනාගාරගත කරයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-02

මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග රක්ෂිත බන්ධනාගාරගත කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස්  ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.ඒ , ඔහු  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහුට අයත් පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකතන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ. මෙම වෙබ් මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පල කළ බවට චෝදනා කරමිනි.

The post මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග රක්ෂිත බන්ධනාගාරගත කරයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages