කල්පිටියේ කඩොලානත් විනාශයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-02

කල්පිටියේ කඩොලානත් විනාශයි.

කල්පිටිය  පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ කලපුව ආශ්‍රිතව වෙරළබඩ තීරයේ ඉස්සන් වගාව සදහා  බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එහි පිහිටි ස්භාවික කඩොලාන පද්ධතිය විනාශයට ලක්කරමින් ඉස්සන් පොකුණු ඉදිකිරීම හේතුවෙන් දැවැන්ත වන සංහාරයක් සිදුව ඇති බව පරිසරවේදියෝ පවසයි .මෙම වන සංහංරය කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති වරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුව ඇති බවට ගම්මුන් පවසයි.

The post කල්පිටියේ කඩොලානත් විනාශයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages