ජනපති ට්‍රම්ප් සහ ජෝ බිඩ්න් අතර විවාදය ඇරඹේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-30

ජනපති ට්‍රම්ප් සහ ජෝ බිඩ්න් අතර විවාදය ඇරඹේ.

 

2020 අමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් දෙදෙනා වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු උප ජනාධිපතිවරයෙකු වන ජෝ බිඩ්න් අතර පැවැත්වෙන පළමු දේශපාලන විවාදය  ආරම්භ වී තිබේ. මෙම විවාදයේදී ප්‍රධාන වශයෙන් කොවිඩ් 19 වසංගතය සහ ඊට රජය විසින් මුහුණ දුන් අයුරු ගැන විවාදයට ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

The post ජනපති ට්‍රම්ප් සහ ජෝ බිඩ්න් අතර විවාදය ඇරඹේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages