තවත් ඡන්දයක පෙර නිමිති පහළ වෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-29

තවත් ඡන්දයක පෙර නිමිති පහළ වෙයි.

පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති විසි වන  ව්‍යවස්ථා පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා තිබේ. කෙසේ නමුත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය ජී එල් පීරිස්  සඳහන් කරන්නේ ජනමත විචාරණයට තුඩු දෙන කරුණු කිසිවක් මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු නොවන බවයි.

The post තවත් ඡන්දයක පෙර නිමිති පහළ වෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages