ආර්ථික වර්ධන වේගයේ දැවැන්ත කඩා වැටීමක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-11

ආර්ථික වර්ධන වේගයේ දැවැන්ත කඩා වැටීමක්.

වසරේ සමස්තයක් වශයෙන් ඉතිහාසයේ පළමු වතාවට -6 ක පමණ ආර්ථික කඩා වැටීමක් පෙන්නුම් කරනු ඇතැයි මන්ත්‍රී චම්පික රණවක  සඳහන් කරයි. 2020 වසරේ දෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය -10 ආසන්න වී ඇතැයිද ඔහු පවසයි. ඔහු පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටිය හැකිනම් ඉදිරි අවුරුදු දෙකක කාලය තුළ ණය වාරික ගෙවීම පැහැර හරින්නේ නැතුව ආණ්ඩුව පවත්වාගෙන යන ලෙසයි.

The post ආර්ථික වර්ධන වේගයේ දැවැන්ත කඩා වැටීමක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages