මහජන දිනය සදුඳ ලෙස නම් කිරීමට අනුමැතිය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-10

මහජන දිනය සදුඳ ලෙස නම් කිරීමට අනුමැතිය

රාජ්‍ය ආයතන වලින් සිය සේවා ඉටු කර ගැනීම සඳහා  වෙන් කර තිබූ මහජන දිනය සදුඳා දිනයට යෙදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත 
 
මීට පෙර රාජ්‍ය ආයතන මගින් සේවා ලබා ගැනීමේ මහජන දිනය ලෙස බදාදා දිනය වෙන් කර තිබුණි
 
මහජනතාවගේම පහසුව සඳහා සදුඳා දිනය වෙන් කීරීමට තීරණය කර ඇත.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages