අද දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-01

අද දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක්

 
දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (01) දිනයේ දී අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
 
ඌව, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.
 
බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages