වැඩ බලන පොලිස්පති ජනපති කොමිසමට එයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-07

වැඩ බලන පොලිස්පති ජනපති කොමිසමට එයි

වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයන ජනාධිපති කොමිසම් වෙත පැමිණ තිබේ.
 
 
ප්‍රකාශයක් දීම සඳහා මීට සුළු වෙලාවක පෙර ඔහු එම ස්ථානයට පැමිණි බව වාර්තා වේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages